Unique alternatives wedding cake Sri Lanka

 



Wedding cakes are a traditional and wonderful way to commemorate your big day, but they are not the only choice. Nowadays, as wedding cakes have been too typical or commonplace, many couples are looking for something fresh or unique to serve their guests. Modernity has given rise to a wide variety of imaginative and enjoyable wedding cake substitutes that you can utilize. We'll look at some of the greatest wedding cake substitutes in this post to help you have a memorable and distinctive wedding.


1. Wedding Cup Cake 

මේ දවස්වල ඉතාමත් ජනප්‍රිය item එක තමයි Cup cake. අපි කැමති design එකකට කැමති colors වලින් නිර්මාණය කරගන්න පුළුවන්. ඔයාලා වෙඩින් එක ප්ලෑන් කරන්නේ color theme එකකට නම් අපිට theme එකට ගැලපෙන විදිහට cupcake සදා ගන්න පුළුවන් .ඔයාලටම හදාගන්න පුලුවන් නම් බජට් එකටත් වාසියි. නැත්නම් කප් කේක්ස් හදන ගොඩක් අය ලංකාව පුරාම ඉන්නවා. ඔයාලට ඒ කෙනෙක්  cantact කරගෙන වැඩේ ලස්සනට කරගන්නත් පුලුවන්

ඔයාලගේ එක function එක තියෙන්නේ Outdoor එකක් විදිහටනම් Cupcakes හොදටම Match වෙනවා. එකේ තීම් එකට අනුව ලස්සන රිබන් එකක් එහෙම දාලා ලස්ස කරලා ගන්න පුලුවන්. CupCakes ගොඩක් මේසේ උඩ තිබ්බාම එතනට වෙනම එලියක් එනවා. එක නිසා එකත් වෙඩින් එකේ එකක් විදිහටම සලකන්න පුලුවන්.



2. Wedding Jar Cake/ Jar box

මේ දවස්වල වෙඩින් වල cupcake වගේම jarcake  ද ඉතාමත් ජනප්‍රිය item එකක්දෙවිදිහකට මේවා හදනවා ඒ Transparent box එකක හෝ glass bottle වල. ඔයාගේ කැමැත්ත මත තෝරගන්න පුළුවන්. හැබැයි මේක වෙඩින් කේක් වලට වඩා පොඩ්ඩක් වියදම් වෙන වැඩක්. ඔයාල ඉන්නෙ budget එකක නම් මේක එච්චර හොද චොයිස් එකක් නෙවේ.

        



3. Wedding Chocolate

මේ දවස්වල අලුතෙන්ම ජනප්‍රිය වෙමින් පවතින item එකක් තමයි chocolate කියන්නේ.අපිට චොකලට් එකට ලස්සන කවර් එකක් හදාගන්න පුළුවන්. අපි wedding invitation එකටම යොදාගත්ත design  එකම අපිට මේ cover එකට යොදාගෙන ලස්සන කරගන්න පුළුවන්.තවත් ලස්සන වැඩි කරගන්න ඕනේ නම් ඔයාට රිබන් එකක් ගැට ගහන්නත් පුළුවන්.



4. Brownies

Brownies කියන්නෙත් අලුත් අයිටම් එකක්.වැඩිය ජනප්‍රිය නැහැ තාම. නමුත් ඉතින් වෙනසක්  එක්ක වෙඩින් එක ලස්සන කරගන්න කැමති අයට brownies  කියන්නෙත් හොඳ item එකක්.

Wedding brownies in sri lanka
S.D.Wed'N Event'Z


5. Plant

සමහර අය තමන්ගේ  වෙඩින් එකේ guestලට ප්ලාන්ට්ස් දෙනවා. ඉතින් ගොඩක් අය මේ සඳහා succulents ,cactus වගේ දේවල් තමයි යොදා ගන්නේ. ඊට අමතරව සමහරක් අය පලතුරු,herbs වගේත් දෙනවා.අඩු බජට්  වෙඩින් වලට යන කට්ටියට මේ ප්ලාන්ට් දෙන එක ඉතාම ලාබයි.

Wedding plants in sri lanka

EGD - Events by Greeny Desert


මම මේ සදහන් කරපු ඒවාට අමතරව තවත් ගොඩක් items  දැන් වෙඩින් වල guestලාට තෑගි දෙනවා.ඒවා තමයි Kisses,Popsicle,Candle වගේ ඒවා. වැඩිය ජනප්‍රිය නැහැ තාම මේවා. ඒ වුනාට ඉතින් සමහර අය වෙඩින්ස්වල මේවා දෙනවා. ඒක ඉතින් ඔයාගේ අභිමතය පරිදි බජට් එක මත  කැමති item එකක්  තෝරගන්න  පුළුවන් ඔයාලාගේ වෙඩින් එකට එන guest ලට තිලිණ කරන්න.



Post a Comment

0 Comments

Ad Code

Responsive Advertisement