1. Wedding Cup Cake
මේ
දවස්වල ඉතාමත් ජනප්රිය
item එක
තමයි Cup cake. අපි කැමති design එකකට කැමති colors වලින් නිර්මාණය කරගන්න
පුළුවන්. ඔයාලා වෙඩින් එක
ප්ලෑන් කරන්නේ color
theme එකකට
නම් අපිට theme එකට ගැලපෙන විදිහට cupcake සදා ගන්න පුළුවන් .ඔයාලටම හදාගන්න පුලුවන්
නම් බජට් එකටත් වාසියි. නැත්නම් කප් කේක්ස් හදන ගොඩක් අය ලංකාව පුරාම ඉන්නවා. ඔයාලට ඒ කෙනෙක් cantact කරගෙන වැඩේ ලස්සනට කරගන්නත් පුලුවන්
ඔයාලගේ එක function එක තියෙන්නේ Outdoor එකක් විදිහටනම් Cupcakes හොදටම Match වෙනවා. එකේ තීම් එකට අනුව ලස්සන රිබන් එකක් එහෙම දාලා ලස්සන කරලා ගන්න පුලුවන්. CupCakes ගොඩක් මේසේ උඩ තිබ්බාම එතනට වෙනම එලියක් එනවා. එක නිසා එකත් වෙඩින් එකේ එකක් විදිහටම සලකන්න පුලුවන්.
2. Wedding Jar Cake/ Jar box
මේ
දවස්වල වෙඩින් වල cupcake වගේම jarcake ද ඉතාමත් ජනප්රිය item එකක්. දෙවිදිහකට මේවා හදනවා ඒ Transparent box එකක හෝ glass bottle වල. ඔයාගේ කැමැත්ත මත
තෝරගන්න පුළුවන්. හැබැයි මේක වෙඩින් කේක් වලට වඩා පොඩ්ඩක් වියදම් වෙන වැඩක්. ඔයාල ඉන්නෙ budget එකක නම් මේක එච්චර හොද චොයිස් එකක් නෙවේ.
3. Wedding Chocolate
මේ
දවස්වල අලුතෙන්ම ජනප්රිය වෙමින් පවතින item
එකක් තමයි chocolate
කියන්නේ.අපිට චොකලට් එකට ලස්සන
කවර් එකක් හදාගන්න පුළුවන්. අපි wedding invitation එකටම යොදාගත්ත design එකම අපිට මේ cover එකට යොදාගෙන ලස්සන කරගන්න පුළුවන්.තවත් ලස්සන වැඩි කරගන්න
ඕනේ නම් ඔයාට රිබන් එකක් ගැට ගහන්නත් පුළුවන්.
4. Brownies
Brownies
කියන්නෙත්
අලුත් අයිටම් එකක්.වැඩිය ජනප්රිය නැහැ තාම.
නමුත් ඉතින් වෙනසක් එක්ක වෙඩින් එක ලස්සන
කරගන්න කැමති අයට brownies
කියන්නෙත් හොඳ item එකක්.
S.D.Wed'N Event'Z |
5. Plant
සමහර
අය තමන්ගේ වෙඩින් එකේ guestලට ප්ලාන්ට්ස් දෙනවා.
ඉතින් ගොඩක් අය මේ සඳහා
succulents ,cactus
වගේ දේවල් තමයි යොදා ගන්නේ. ඊට අමතරව සමහරක් අය පලතුරු,herbs වගේත් දෙනවා.අඩු බජට් වෙඩින් වලට යන කට්ටියට මේ ප්ලාන්ට් දෙන එක ඉතාම
ලාබයි.
EGD - Events by Greeny Desert |
මම
මේ සදහන් කරපු ඒවාට අමතරව තවත් ගොඩක් items දැන් වෙඩින් වල guestලාට තෑගි දෙනවා.ඒවා තමයි Kisses,Popsicle,Candle
වගේ ඒවා.
වැඩිය ජනප්රිය නැහැ තාම මේවා. ඒ වුනාට ඉතින් සමහර අය
වෙඩින්ස්වල මේවා දෙනවා. ඒක ඉතින් ඔයාගේ අභිමතය පරිදි බජට් එක මත කැමති item එකක් තෝරගන්න පුළුවන් ඔයාලාගේ වෙඩින් එකට එන guest ලට තිලිණ කරන්න.
0 Comments